Daniel 9:1 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරො‍ෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී,