Daniel 9:23 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ කන්නලව් කරන්නට පටන්ගත් විට ආඥාවක් දෙන ලද්දේ ය. එය නුඹට දන්වන්නට මම පැමිණියෙමි. මන්ද, නුඹ විශේෂයෙන් තෝරා ගනු ලැබූ කෙනෙකි. ඒ නිසා කාරණය සලකා බලා දර්ශනය තේරුම්ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ කන්නලව්වේ පටන්ගැන්මේදී ආඥාවක් ලැබ මම ඔබට දන්වන්ට ආවෙමි; මක්නිසාද ඔබ බොහෝ ප්‍රේමලද්දෙක්ය. ඒ නිසා කාරණය කල්පනාකොට, දර්ශනය තේරුම්ගන්න.