Deuteronomy 1:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වැඩිකළසේක, ඔබ සැම දැන් ගණනින් අහසේ තාරකා මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.