Deuteronomy 1:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මම වනාහි තනියම ඔබ සැමගෙන් පැමිණෙන වෙහෙසත් බරත් ඔබ සැමගේ විවාදත් කෙසේ දරම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද?