Deuteronomy 1:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් ඔබ සැමගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.