Deuteronomy 1:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මට උත්තරදෙමින්: ඔබ කී දේ කිරීම අපට යහපතැයි කීවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ.