Deuteronomy 1:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මමද ඔබ සැමට කථාකොට: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ සැම අවුත් සිටින්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය.