Deuteronomy 1:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් ඔබ සැමගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.