Deuteronomy 1:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබ සැම යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද ඔබ සැමට පෙන්වමින්, ඔබ සැමට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි ඔබ සැමට පෙරටුව ගියාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.