Deuteronomy 1:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම මේ කාරණයේදී විශ්වාසකළේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)