Deuteronomy 1:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය;
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මටත් උදහස්ව කථාකොට: ඔබත් එහි ඇතුල් නොවන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය;