Deuteronomy 1:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමට එසේ කීමි, එහෙත් ඔබ සැම නොඅසා ස්වාමීන්වහන්සේ ගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.