Deuteronomy 1:44 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු ඔබ සැමට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් ඔබ සැම එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම ඔබ සැමට පහරදුන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.