Deuteronomy 1:45 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔබ ආපසු හැරී අවුත් සමිඳාණන් වහන්සේ අබිමුව හැඬු නමුත්, උන් වහන්සේ ඔබේ ඉල්ලීම නොසලකා, ඔබට සවන් නුදුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම හැරී ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඇඬුවහුය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ හඬ ඇසුවේවත් ඔබ සැමගේ බසට ඇහුම්කන්දුන්නේවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔබ ආපසු හැරී අවුත් සමිඳාණන් වහන්සේ අබිමුව හැඬු නමුත්, උන් වහන්සේ ඔබේ ඉල්ලීම නොසලකා, ඔබට සවන් නුදුන් සේක.