Deuteronomy 1:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: ඔබ සැම මේ කන්දේ විසූ කාලය ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.