Deuteronomy 1:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඒ කාලයේදී ඔබට කථාකොට: තනියම ඔබ සැම දරන්ට නොහැක්කෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය.