Deuteronomy 11:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
(ඉහත හා සම්බන්ධයි.) එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපනත් ද පිළිපැදිය යුතු ය.