Deuteronomy 11:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඉදින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ සැම ප්‍රේමකොට ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද ඔබ සැමට අණකරන මාගේ අණට ඔබ සැම ඇත්තටම කීකරුවුණොත්,
Sinhala SNRV (New Revised Version 2018)
“අද දින මා ඔබට නියම කරන අණපනත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,