Deuteronomy 11:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට ඔබේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.