Deuteronomy 11:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මාගේ මේ වචන ඔබ සැමගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා ඔබ සැමගේ අත්වල ලකුණක් පිණිස බැඳ, ඔබ සැමගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය.