Deuteronomy 11:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,
Sinhala Bile - Revised Old Version (SROV)
මා අද දවසේ කථාකරන්නේ ඔබ සැමගේ දරුවන් සමඟ නොවන බව දැනගන්න. ඔවුන් වනාහි ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ දඬුවමද උන්වහන්සේගේ මහන්තත්ත්වයද බලවත් හස්තයද දිගුකළ බාහුවද,
Sinhala SNRV (New Revised Version 2018)
අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,