Deuteronomy 11:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් ඔබ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා ඔබ සැමගේ දරුවන්ට උගන්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය.