Deuteronomy 11:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ ඔබ සැම පය තබන මුළු දේශය පිට තබනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත.