Deuteronomy 11:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම අද ඔබ සැම ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි;
Sinhala SNRV (New Revised Version 2018)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.