Deuteronomy 11:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආශීර්වාදය වන්නේ මා අද ඔබ සැමට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාවලට ඔබ සැම කීකරුවුණොත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය.