Deuteronomy 11:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ශාපය වන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාවලට කීකරු නොවී, ඔබ සැම නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද ඔබ සැමට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.