Deuteronomy 11:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් අද ඔබ සැම ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”