Deuteronomy 11:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේ කළාවූ සියලු මහත් ක්‍රියා ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”