Deuteronomy 12:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔබ සැම යොර්දානෙන් එතරට ගොස් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, ඔබ සැම සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින ඔබ සැමගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබ සැමට විශ්‍රාමය දුන් කල්හිද,
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු