Deuteronomy 12:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් ඔබේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් ඔබ වෙන්නාවූ ඔබේ කිසි බාර පූජාවක්වත් ඔබේ ස්වෙච්ඡා පූජාවල්වත් ඔබේ අතේ එසවීම් පූජාවවත් ඔබේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)