Deuteronomy 12:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුව මස්ද ගෝන මස්ද මෙන් ඔබ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය.