Deuteronomy 14:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු ඔබ සැම විසින් නොකෑ යුතුය; ඌ ඔබ සැමට අපවිත්‍රය.
Sinhala SNRV (New Revised Version 2018)
වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය.