Deuteronomy 14:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“පියාඹන කුඩා සත්තු අපවිත්‍ර ය. උන් කෑමට අවසර නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු ඔබ සැමට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“පියාඹන කුඩා සත්තු අපවිත්‍ර ය. උන් කෑමට අවසර නැත.