Deuteronomy 14:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
පවිත්‍රවූ සියලු පක්ෂීන් ඔබ සැමට කන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත.