Deuteronomy 14:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා මිලේටදී, ඒ මුදල ඔබේ අතේ බැඳ තබාගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස්
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය.