Deuteronomy 14:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ ඔබේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් ඔබේ දොරටු ඇතුළෙහි තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය.