Deuteronomy 14:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ලෙවීයයාට ඔබ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් ඔබේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ කරන ඔබේ අතේ ඇති සියලු වැඩපලවලදී ඔබට ආශීර්වාදකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)