Deuteronomy 14:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් ඔබ සැමට කන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත.