Deuteronomy 16:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබීබ් මාසය සිහිකර ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.