Deuteronomy 16:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ මුළු අස්වැන්නෙන්ද ඔබේ අත්වල සියලු වැඩවලදීද ඔබට ආශීර්වාද කරනවා ඇත, ඔබද මුළුමනින් ප්‍රීතිමත්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)