Deuteronomy 16:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ජීවත්ව ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.