Deuteronomy 16:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සාදන්නාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අෂේරා කණුවක් සිටුවානොගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ.