Deuteronomy 16:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.