Deuteronomy 16:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,
Sinhala SNRV (New Revised Version 2018)
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.