Deuteronomy 16:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දින හයක් ඔබ නුමුහුන් රොටි කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
දින හයක් ඔබ නුමුහුන් පූප කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”