Deuteronomy 17:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.