Deuteronomy 17:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඔබට දන්වා දෙන ව්‍යවස්ථාවේද ඔබට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් ඔබට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය.