Deuteronomy 19:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙස්සෝ ඒ අසා භයව එයාකාර නපුරු දෙයක් ඔබ සැම අතරෙහි තවත් නොකර සිටින්නාහුය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය.