Deuteronomy 19:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් නුවරවල් තුනක් ඔබට වෙන්කර ගන්නැයි කියා ඔබට අණකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.