Deuteronomy 2:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.